Motion Picture Mafia Studio

🌙 ☀️

Minecraft නිර්මාණකරු Markus Persson aka: Notch' Minecraft දෙවන game එකක් නිර්මාණය කරන බවට ඉගි පල කරයි.

MineCraftt 2

Notch මෙසේ ප්‍රකාශ කරන්නේ fan poll එකක result වලට පසුවය. එහි නම 'Minecraft 2' නොවන බවත් වැඩිදුරටත් දැනගන්න ලැබෙනවා. (original game එකෙන් නිකුත් වන copyright claim වලින් ගැලවීම සදහා.)

කෙසේ නමුත් පලවෙනි Minecraft game එකේ පලවෙනි version එක release කර අවුරුදු 15ක් ගතවීමෙන් පසුයි ඔහු මෙම ප්‍රකාශය කරන්නේ.

Minecraft හි දැනට අවසන් දවස් 30 තුල පමනක් active playersල 228,722,871 පමන සිටිනවා.

By Kane

WhatsApp